News

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙහි නිර්මාතෘවරයා ලෙස හැඳින්වෙන්නේ ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස් මහතාය. ඔහුට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අන්තර්ජාතික මට්ටමකට ගෙන ඒමය. එහෙත් ලෝක ශ්‍රේනිගත කි ...